Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ශ්‍රී ලාංකික කාන්තාවක් ගුවන් ගුවන් යානයක් තුළදී ජීවිතක්ෂයට පත්වෙයි.

දෝහා සිට පැරිසිය දක්වා ගමන් කරමින් තිබූ කටාර් ගුවන් සේවයේ ගුවන් යානයක ගමන් ගත් ශ්‍රී ලාංකික කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී ඇත. ඇයට හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් මත යානය තුළම මියගොස් ඇති බව වාර්තා වෙයි.

ඇයට ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් මත ගුවන් යානය ඉරාකයේ ගුවන්තොටුපළකට හදිසි ගොඩ බෑමක් සිදු කර ඇතත් එවන විටත් ඇය මරණයට පත්ව තිබිණ. 81 හැවිරිදි මෙම කාන්තාව ප්‍රංශයේ පදිංචිකාරියකි

Related posts

இடியுடன் கூடிய மழை

Mohamed Dilsad

සනීපාරක්ෂක නිෂ්පාදන ලබා ගැනීමේ දුෂ්කරතා සමනය කිරීමට පුණ්‍ය ආයතනයක්

Mohamed Dilsad

සියලු පක්ෂ මහලේකම්වරුන්ට හෙට මැතිවරණ කොමිසමට තැඳවීමක්

Mohamed Dilsad

Leave a Comment