Trending Newsඑසැන පුවත්දේශීය

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵළ මෙම මාසය අවසන්වීමට පෙර – විභාග දෙපාර්තමේන්තුව

2023 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අවසන් අදියරයේ පසුවන බවයි අද (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

மஹிந்த தேஷப்பிரியவின் தலைமையில் இன்று பேச்சுவார்த்தை

Mohamed Dilsad

Key North Korea Official meets Pompeo in New York

Mohamed Dilsad

මෙරට මුළු ආසාදිතයින් 1801 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment