දේශීය

සනත් නිශාන්තට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින නියම වෙයි

(UTV | කොළඹ) – අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් දෙකක් සලකා බැලීම සඳහා ලබන 13 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කරනු ලැබුවා.

එදින මේ සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි දන්වා අධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කළා.

Related posts

කලාකරුවෝ රැසක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට නාම යෝජනා දීලා. නාම ලේඛනය මෙන්න

Editor O

විදේශයන්හි සිටින ලාංකිකයින්ගේ සුභසාධන කටයුතු ගැන විදේශ අමාත්‍යාංශය සොයා බලයි

Mohamed Dilsad

UTV මහ මැතිවරණ විශේෂ විකාශනය

Mohamed Dilsad

Leave a Comment