දේශීය

IOC සහයට සිපෙට්කෝ බවුසර්

(UTV | කොළඹ) – ලංකා අයි.ඕ.සී. සමාගමේ ඉන්ධන බෙදාහැරීම සඳහා සිපෙට්කෝ බවුසර් රථ ලබා දීම ආරම්භ කර තිබෙනවා.

ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සඳහන් කළේ, අවශ්‍යතාව මත අදාළ බවුසර් රථ ඉන්ධන බෙදාහැරීම වෙනුවෙන් අයි.ඕ.සී. සමාගමට ලබාදෙමින් ඇති බවයි.

සිපෙට්කෝ ආයතනයට ඩීසල් මෙට්‍රික් ටොන් 7,500 බැගින් ලබාදීමට ද ලංකා ඉන්දීය තෙල් සමාගම පියවර ගෙන ඇති අතර දුම්රිය දෙකක් ද ඒ සදහා වෙන්කර තිබෙනවා.

Related posts

පාසල්වල 10 – 13 දක්වා පන්ති හෙට ඇරඹේ

Mohamed Dilsad

ආනයනික අර්තාපල් මත බද්දක් පනවන ලෙසට ඉල්ලීමක්

Mohamed Dilsad

ආනයනික බිත්තර සුපිරි වෙළෙඳසැල් හරහා අලෙවි කිරීමට සැරසෙයි

Mohamed Dilsad

Leave a Comment