දේශීය

ඔසුසලෙන් නොමිලේ බෙහෙත්

(UTV | කොළඹ) – සෞඛ්‍ය සේවක වර්ජනය හේතුවෙන් රෝහල්වලින් නිකුත් කරන ඖෂධ සඳහා රාජ්‍ය ඔසුසල් හරහා නොමිලේ බෙහෙත් නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්‍ය චන්න ජයසුමන නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

Related posts

සඳුදා සිට සාමාන්‍ය කාලසටහනට අනුව දුම්රිය ධාවනය කරයි

Mohamed Dilsad

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150ක මූල්‍යාධාරයක්

Editor O

ඇඳිරි නීති බලපත්‍ර නැති අයව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment