දේශීයප්‍රමුඛ පුවත 1

පාසල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයට

(UTV | කොළඹ) – හෙට (29) සිට යළි බස්නාහිර පළාතේ පාසල්හි සියලුම ශ්‍රේණි නැවත විවෘත කිරීමත් සමග මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) අඛණ්ඩව පාසල් අධීක්ෂණය කිරීම සඳහා යොමු වීමට නියමිතය.

කොවිඩ්-19 නිසා ඇති වන සෞඛ්‍යය තර්ජනය තවමත් රට තුළ පවතින බැවින්, ශ්‍රී ලංකා බලධාරීන් නැවත පාසල් විවෘත කිරීමට පෙර ඊට අවශ්‍ය උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.

එළිමහනේ සිටින විට මුහුණු ආවරණ පැළඳීමටත්, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමටත්, පන්ති කාමරවලට ඇතුළුවීමට පෙර සහ පිටවීමට පෙර අත් සෝදන ලෙසටත් සෞඛ්‍ය බලධාරීන් පාසල් දරුවන්ගෙන් ඉල්ලා සිටියි.

Related posts

ගායක අමල් ඇතුළු සැකකරුවන් 3ක් මුදා හැරේ.

Mohamed Dilsad

වීසා නැතිව මෙරට රැඳී සිටිමින් රැකියා සහ ව්‍යාපාර කරන විදේශිකයන් වහාම රටින් පිටුවහල් කිරීමට පියවර

Editor O

ජාතික ලයිස්තු වලට නම් යෝජනා කිරීමට දුන් කාලය අදින් අවසන්

Mohamed Dilsad

Leave a Comment