දේශීය

කටුනායක පොලිස් බල ප්‍රදේශයට හෙට සිට ඇඳිරි නීතිය

(UTV | ගම්පහ) –හෙට (15) අලුයම 5 සිට කටුනායක පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇත.

අපනයන සැකසුම් කලාපයේ සේවකයින්ට හැඳුනුම්පත ඉදිරිපත් කර සේවයට යා හැකි බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

Related posts

සෞඛ්‍ය නීති කඩකළ පුද්ගලයින් 25 දෙනෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

මාර්ග අංක 120 බස් වර්ජනයක

Mohamed Dilsad

අතුරලියේ රතන හිමියෝ කොතනද …? මෙන්න විස්තරේ

Editor O

Leave a Comment