ප්‍රමුඛ පුවත 1

16 වැනිදාට තරුණ තරුණියන් නිවැරදි තීන්දුවක් ගත යුතුයි [VIDEO]

(UTV | කොළඹ) – මෙම මස 16 වැනිදාට තරුණ තරුණියන් නිවැරදි තීන්දුවක් ගත යුතු බව ජාතික තරුණසේවා සභාවේ ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තු සංසදය සඳහන් කරයි.

ඊයේ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔවුන් මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නෙල්සන් මැන්ඩෙලා අනුගමනය කරන්නැයි සියලූ නායකයින්ගෙන් ජනපති ඉල්ලයි

Mohamed Dilsad

බියගමට වතුර කැපේ

Mohamed Dilsad

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගය හෙටට කල්යයි

Mohamed Dilsad

Leave a Comment