කලා

සාරා අලි ඛාන් ලංකාවට [PHOTO]

(UTV | කොළඹ) – කාර්තික් ආර්යන් සමඟ වෙන්වීම පිළිබඳ කටකතා පැතිරෙද්දී බොලිවුඩයේ සුපිරි නිළි සාරා අලි ඛාන් ශ්‍රී ලංකාවේ අපූරු නිවාඩුවක ගත කරන අයුරු සමාජ ජාල ඔස්සේ ඡායාරූප හුවමාරුවෙමින් පවති.

කාතික් ආර්යන් සමඟ වෙන්වීම පිළිබඳ වාර්තා මධ්‍යයේ සාරා අලි ඛාන් සිය කෙටි ශ්‍රී ලාංකික නිවාඩුවෙන් ආපසු පැමිණ තිබේ.

ෆිල්ම් ෆෙයාර් හි වාර්තාවකට අනුව, එරට ආරංචි මාර්ග කියා සිටියේ සාරා මෙම කඩිනම් නිවාඩුව සැලසුම් කර ඇත්තේ කර්තික්ගේ වෙන්වීම වළක්වා ගැනීම සඳහා යම් කාලයක් ගත කිරීමට බවයි.

මෙම ඡායාරූප ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ පළ කර තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කට කතා ප්‍රතික්ෂේප කරන එමා වොට්සන්

Mohamed Dilsad

සුප්‍රකට ගායක එස්.පි. බාලසූබ්‍රමනියම් අසාධ්‍ය තත්වයේ

Mohamed Dilsad

2020 ඔස්කාර් සම්මාන ලාභීන්

Mohamed Dilsad

Leave a Comment