ප්‍රමුඛ පුවත 1

රාජපක්ෂ ආණ්ඩු කාලයේ ගැටළු ගැන අජිත් මාන්නප්පෙරුම කතා කරයි [VIDEO]

(UTV| කොළඹ) – දුම්රිය වර්ජනය ඇතුළු වෘත්තීය සමිති වර්ජන සියල්ලන්ම රාජපක්ෂ ආණ්ඩු කාලය තුල පැවති ගැටළු බව මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.

ඔහු මේ සඳහන් කළේ අද (04) අරලියගහ මන්දිරයේ දී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වැටුප් විෂමතා ඇතුළු ගැටළු සියල්ල පසුගිය ආණ්ඩු කාලය තුල සිදුනොවීමට හේතුව සුදු වෑන් සංස්කෘතිය සහ ඔවුන් ගෙන ගිය විවධ ක්‍රියාමාර්ගයන් වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කෙළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කථානායකවරයා දේශාභිමානී ගෞරව සම්මානයකින් පිදුම් ලබයි.

Mohamed Dilsad

දුම්රිය මාර්ග යටවීමෙන් දුම්රිය වාර 3 ක් අවලංගු කෙරේ

Mohamed Dilsad

ලංකා IOC ඉන්ධන මිල පහළට

Mohamed Dilsad

Leave a Comment