ප්‍රමුඛ පුවත 1

විශේෂ තේරිම් කාරක සභාවේ වාර්තාව ලබන මාසයට පෙර

(UTV| කොළඹ) – අප්‍රේල් 21 වනදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරිම් කාරක සභාවේ සාක්ෂි විමසීම් කටයුතු ලබන මාසය අවසන් වීමට පෙර නිම කිරීමට අපේක්ෂා කරන බව තේරිම් කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසීය.

ලබන 26 වනදා තේරීම් කාරක සභාව යලි රැස්වන බවත් නියෝජ්‍ය කතානායකවරයා කියා සිටියේය.

එදිනට සාක්ෂි ලබාදීම සදහා කැඳවන්නේ කවුරුන්ද යන්න පිළිබද මෙතෙක් දැනුම් දී නැහැ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යුද්ධයෙන් පීඩාවට පත් වූ ජනතාවගේ ජීවිත ගොඩනගන්න රැකියා විසි පන්දහසක් – ඇමති රිෂාඩ් බදියුදීන්

Mohamed Dilsad

අද ධීවර ප්‍රජාවට කාළගුණ දෙපාර්තමේන්තුවෙන් අනතුරු

Mohamed Dilsad

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment