ප්‍රමුඛ පුවත 1

ඩෙංගු බෝ වීමේ අවධානම ඉහලට.

(UTV| කොළඹ) – පසුගිය සති කිහිපය තුළ දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු රෝගීන් වාර්තා වීමේ ඉහළ යාම හේතුවෙන් ඩෙංගු මර්දන විශේෂ ක්ෂේත්‍ර වැඩසටහනක් කිහිපයක් ක්‍රියාත්මක කර තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එම ඒකකය සඳහන් කළේ යාපනය, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල මදුරුවන් බෝ වීමේ හැකියාව ඇති ස්ථාන 30% කට වඩා පවතින අතර පාසල්වල මදුරුවන් බෝවීමට සියයට 48 ක ප්‍රවණතාවක් පවතින බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලංගමට අධි සුඛෝපභොගී බස් රථ කිහිපයක්.

Mohamed Dilsad

අමාත්‍ය දීමනා කප්පාදු කිරීමට අදාළ යෝජනාව අද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

රැඳවියන් 4 දෙනෙකු පලා යයි

Mohamed Dilsad

Leave a Comment